ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ රුපියල් ලක්ෂ දෙදහස් දෙසීය පනහකට ආසන්න බදු ගෙවීම් පැහැර හැරීමයි.
බදු ගෙවීම පැහැර හැරීම සිදුකර තිනේනේ පියූමී හංසමාලිට අයත් ලෝලියා ස්කින් කෙයාර් පෞද්ගලික සමාගම බව සඳහන්.





