/ Dec 29, 2025

මාලිමාවේ උඩුනුවර අයවැය දෙවන වරටත් පරාදයි!

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්ව තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 18ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 20ක් ලැබී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top