/ Jan 10, 2026

හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට!

රාජ්‍ය දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

එෆ්.සී.අයි.ඩීය විසින් ඉබ්බාගමුව කුඹුක්වැවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඇමැති පුත්‍රයා සතොසට අයත් ලොරි රථයක් සහ වෙනත් වාහනද වැටුප් ආදියද අවභාවිත කර ඇතැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top