/ Jan 23, 2026

කොළඹ අක්ෂි රෝහලේ වැඩවර්ජනයක්.හෙට සිට අඛණ්ඩ වැඩවැරුමකට සැරසෙයි!

අද (22) කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් එම වැඩවර්ජනය මෙහෙයවන අතර වෛද්‍යවරුන්ගේ දීමනා ගැටලුවට රජය ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ දක්වාත් කටයුතු නොකර සිටීම හේතුවෙන් හෙට (23) සිට අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටද සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

මේ අතර නැගෙනහිර පළාතේ රෝහල්වල ක්‍රියාත්මක වැඩවර්ජනයද තවදුරටත් ක්‍රියාත්මකය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top