/ Jan 31, 2026

නාමල් සහ ශිරන්තිට යළි CID කැඳවීමක්!

එළඹෙන පෙබරවාරි 03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සහ ශිරන්ති රාජපක්ෂ වෙත දැනුම් දී තිබේ.

“සිරිලිය සවිය” වැඩසටහනේ බැංකු ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති නමුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය කුමක් පිළිබදවද යන්න අනාවරණය වී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top