/ Feb 06, 2026

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාද ඇය සමඟ පැමිණ ඇති අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියට ඔවුන්ගේ හිතවතුන්පා,ක්ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර විශාල තදබදයක්ද ඇතිව තිබුණි.

“සිරිලිය සවිය” වැඩසටහනේ ගිණුම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවා ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top