/ Feb 06, 2026

දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව ඇරඹේ!

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවූ අතර මේ වන විට එම වන්දනා කිරීමේ නිල කටයුතු ආරම්භ වී තිබේ.

ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් එම ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට වැඩම කරවන ලදී.

”ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුවන අතර සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට හෙට සිට ලබන 11 වැනිදා දක්වා දින හතක කාලයක් ලබා දී ඇත.

.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top