/ Feb 06, 2026

කෙහෙළියගේ ලොකු දුව අත්අඩංගුවට!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top