/ Mar 01, 2026

ටෙල් අවීව් ගොඩනැගිලි 40ක් සුන්! (ඡායාරූප)

ඉරානය විසින් ඊශ්‍රායෙලයේ ටෙල්-අවීව් වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් ගොඩනැගිලි 40ක්වත් විනාශ වී ඇතැයි ඊශ්‍රායෙල ප්‍රවෘත්ති ආයතනයක් වන Haaretz වාර්තා කරයි.

එහි දක්වා තිබුණේ, පදිංචිකරුවන් 200ක් පමණ අදාළ පරිශ්‍රවලින් ඉවත් කර හෝටල් කිහිපයක නවතා ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top