පවතින යුද තත්වය වහා අවසන් කිරීම පිණිස සිය ජනපතිවරයා විසින් එක්සත් ජනපද ජනපතිවරා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කළ බව ක්‍රෙම්ලිනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රුසියානු ජනපති පුටින් දුරකතනයෙන් අමතා මෙම හදිසි යෝජනා ට්‍රම්ප් ජනපති වෙත ලබාදී ඇතැයි වාර්තා වේ.
ලොව දෙවැනියට විශාලතම තෙල් අපනයනකරුවා වන්නේ රුසියාවයි. අවශ්‍ය නම් පවතින තත්වයට සහනයක් ලබා දිය හැකි බවද පුටින් ජනපතිවරයා එහිදී පවසා ඇත.
රුසියානු ජනාධිපතිවරයා, යුක්රේන ජනාධිපතිවරයාට වෛර කළත් දුරකතන සංවාදය ඵලදායී එකක් වූ බව ජනපති ට්‍රම්ප් පසුව පැවසුවේය.





