/ Apr 02, 2026

පානිය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට විශේෂ කමිටුවක්!

පානීය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරීවරයා විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.

මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණය හමුවේ ජල හිඟයකට මුහුණ දී සිටින අතර පාලනයකට යටත්ව ජනතාව වෙත ජලය ලබා දීම සිදුකරයි.

කෙසේවෙතත් බොහෝ පෙදෙස්වලට නිසිපරිදි ජලය නොලැබෙන තත්ත්වයක්ද උද්ගතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top