/ Feb 13, 2026

අම්බලන්තොට ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් කොටු වෙයි

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වාර්තා කරන්නේ.

නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී මෙලෙස ඝාතනය කර ඇතැයි පොලිස් මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top