/ Mar 12, 2025

පොලිස් දෙපාර්තමේන්තුවේ තනතුරු ලොකු වෙනසක්!

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ‍බවත් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සඳහන්.

ඉදිරියේදී පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර තිබේ.

ස්ථාන මාරුවීම් ලබාදී ඇති නාමලේඛනය පහතින් දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top