/ Jun 17, 2026

යෝෂිත අත්අඩංගුවට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (17) උදෑසන ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අළාව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට‌ ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top