/ Jul 16, 2026

අයිස් කිලෝ 2ක් රැගෙන අධිවේගයෙන් පනින්න හැදූ සැකකරුවෝ දැලේ

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 554ක් රැගෙන මෝටර් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු කොටු කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

සැකකරුවන් අපරැක්ක පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී සැක සිතූ නිලධාරීන් මොවුන් පරීක්ෂා කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පදිංචි 28-32 යන වයසවල සැකකරුවන් දෙදෙනෙකි.

තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top