/ Aug 03, 2026

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී හතරක් අතුරුදන්!

හැටන් පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා වෙයි.

පවතින අධික වර්ෂාපතනයත් සමඟ මෙම අනතුර සිදුව තිබෙන අතර අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සඳහා මේ වන විට පුළුල් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

ආපදා තත්ත්වයන් හේතුවෙන් නායයෑම් අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, උපදෙස් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් රාජ්‍ය ආයතන යාන්ත්‍රණය ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top