/ Mar 14, 2025

නාමල්ගේ ලෝයර් පට්ටම ගැන රහස් පොලිස් පරීක්ෂණයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබා ගත්තේ කෙසේදැයි සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.

නාමල් රාජපක්ෂගේ නීති විභාගය අවසන් කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට එල්ල වූ පැමිණිලි කිහිපයක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මන්ත්‍රීවරයා විභාග නීති කඩ කරමින් නීති විභාගය ලියූ බවට පසුගිය කාලය පුරාවට ප්‍රසිද්ධියේ විවිධ චෝදනා එල්ල විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top