/ Aug 05, 2026

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් වාර ප්‍රකාශනයක්!

කාලයක් තිස්සේ මෙරට සිරකරු අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන ප්‍රකට සංවිධානයක් වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් වාර ප්‍රකාශනයක් එළි දක්වා තිබේ.

The Voice Of Prisoners නම් එම ප්‍රකාශනයක ඊ-පුවත්පතකි. තත්කාලීන මෙරට සිරකරුවන් මුහුණ දෙන තත්වයන් සහ ලෝක තත්වයන් මෙහි සාකච්ඡා කර ඇති අතර එය මතු දැක්වෙන සබැඳියෙන් කියවිය හැකි ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top