කාලයක් තිස්සේ මෙරට සිරකරු අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන ප්‍රකට සංවිධානයක් වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් වාර ප්‍රකාශනයක් එළි දක්වා තිබේ.
The Voice Of Prisoners නම් එම ප්‍රකාශනයක ඊ-පුවත්පතකි. තත්කාලීන මෙරට සිරකරුවන් මුහුණ දෙන තත්වයන් සහ ලෝක තත්වයන් මෙහි සාකච්ඡා කර ඇති අතර එය මතු දැක්වෙන සබැඳියෙන් කියවිය හැකි ය.






