/ Apr 24, 2026

එකම අංක තහඩුව සහිත මෝටර් රථ දෙකක් පොලිස් භාරයට

එකම අංක තහඩුව සහිත මෝටර් රථ දෙකක් දෙහිවල සහ දළුගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ (CACAF) වලාන, පානදුර පොලිස් බුද්ධි නිලධාරීන් විසින් ඊයේ ( 13) මෙම මෝටර් රථ අත්අඩංගුවට ගෙන ඇති අතර එම වාහන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කර සැබෑ මෝටර් රථය හඳුනා ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top