/ Aug 17, 2026

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති ඝාතනය: පිල්ලෙයාන් ඇතුළු හතරකට අධි චෝදනා!

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළුව සිව් දෙනෙකුට එරෙහිව, නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

මහාචාර්යවරයා පැහැර ගැනීම සිද්ධ වන්නේ 2006 වසරේ දෙසැම්බර් මාසයේ දී කොළඹ අධිආරක්ෂිත කලාපයක දී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top