/ Aug 20, 2026

නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 21,22 සහ 23 ජාතික ශෝක දිනයන් ලෙස නම් කෙරේ!

ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top