/ Aug 31, 2026

22 ට පෙත්සම් ගොනු කිරීමේ අදින් අවසන් වෙයි!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය අද (31) දිනයෙන් අවසන් වේ.

අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා විසින් පසුගිය 18 වනදා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එම පනත් කෙටුම්පතට ඒඒඃආ මෙන්ම සහය දක්වමින්ද පෙත්සම් ගොණු කර තිබේ.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ දක්වා පෙත්සම් 27ක් ඉදිරිපත් කර ඇති අතර ඊට පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් සංඛ්‍යාව 3කි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top