/ Oct 26, 2026

IOC එක්කම සයිනොපෙක් ඉන්ධන මිලත් වැඩිවෙයි!

සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.

ලංකා IOC සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා තිබූ අතර ඊට සමගාමීව සයිනොපෙක් සමාගමද මෙලෙස මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top