/ Sep 03, 2026

සිසුන් 56,000ක් ශිෂ්‍යත්වය කඩඉම් ලකුණු පසු කරයි!

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර මෙවර විභාගය සඳහා සිසුන් 289,867 දෙනෙකු සහභාගී වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිකුත් කර ඇති දත්ත අනුව සිසුන් 56,000ක් නියමිත කඩඉම් ලකුණු ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top