/ Mar 14, 2025

රජයේ සේවක අවම වැටුප රු.15,000කින් ඉහළට

රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ අවම වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top