/ Sep 16, 2026

නව චීන තානාපති රනිල් බලන්න ගිහින්

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා වන්නේ වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (16) මල් පාරේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී සිදුව තිබේ.

පසුගිය අගෝස්තු මස 25 වැනි දා නව චීන තානාපතිවරයා මෙරට වැඩ ආරම්භ කළ අතර නියෝජ්‍ය තානාපතිවරයා ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගි වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top