ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා වන්නේ වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (16) මල් පාරේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී සිදුව තිබේ.
පසුගිය අගෝස්තු මස 25 වැනි දා නව චීන තානාපතිවරයා මෙරට වැඩ ආරම්භ කළ අතර නියෝජ්‍ය තානාපතිවරයා ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගි වී සිටියහ.






