/ Mar 15, 2025

සංජීවට වෙඩි තැබුවේ ලෝයර් වෙසින් ඇවිත්

ගණේමුල්ල සංජීවට නැමැත්තාට අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී වෙඩි තැබූ පුද්ගලයාගේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වේ.

මෙම වෙඩික්කරු නීතිඥයෙකු ලෙස වෙස් වලාගෙන අධිකරණ භූමිය වෙත පැමිණෙන අයුරු අධිකරණ භූමියේ සවිකර ඇති සීසීටීවී කැමරා වල ඉතා පැහැදිලිව සටහන්ව තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු දොරටුවෙන් පළා ගොස් ඇත්තේ තමා නීතිඥයෙකු බව හඬ නගා පවසමින් බවද සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top