/ Mar 15, 2025

අයවැයේ ආදායම් උපයන්නේ වාහනවලට බදු ගහලා : මුදල් අමාත්‍යංශ ලේකම්

2025 අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ‍ලේකම් මහින්ද සිරිවර්ධන පැවසීය

එම ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණ වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එමෙන්ම ඩිජිටල් සේවාවන් මත මෙන්ම දුම්වැටි, මත්පැන් හා සූදු ක්‍රීඩා සඳහාද ඉහළ ආනයනික බදු හා අපනයනයන් සඳහාද ආනයනික බදු ඇතුළත් කර ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top