හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (02) පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන් සියයට 59.5 ක ප්රතිලාභ ලබා ගැනීම පිළිබඳ පැමිණිල්ලක විමර්ශනයකට අදාළව ඔහුව එලෙස කැඳවා ඇත.





