/ Oct 02, 2026

උඩරට මැණිකේ අද සිට යළි ගමන් අරඹයි!

දිට්වා සුළි කුණාටුවෙන් මාස 10කට පසු (02) දින සිට යලිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා යළි දුම්රිය ධාවන කිරීම අද සිට ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top