/ Oct 06, 2026

අවම තෙල් තොග පවත්වා ගැනීම ගැන බලශක්ති ඇමතිගෙන් දැනුවත් කිරීමක්!

ලංකාව තුළ අවම තෙල් තොග පවත්වාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනටමත් අදාළ සමාගම්වලට දැනුම් දී ඇති බව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

ඉදිරියේදී ඒ අනුව කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

“මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ තමයි මේ බර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අරගෙන සාමාන්‍යයෙන් ඉස්සර තිබුණේ 54%ක විතර ප්‍රමාණයක් දැන් 82%ක දක්වා වැඩි කරලා තියෙනවා ඩීසල් වෙළෙඳපොලට නිකුත් කරන ප්‍රමාණය. මාර්කට් එකෙන් 82%ක් දරන්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් “ යනුවෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top