/ Oct 21, 2026

තිරිඟු පිටි මිල ඉහළට!

Wheat flour unfit for consumption seized

වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රු 13කින් ඉහළ යාමට නියමිතයි.

මෙම මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේදී පිටි ආශ්‍රිත නිෂ්පාදන මිලද ඉහළ යනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top