වහාම ක්රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්රෑමයක් රු 13කින් ඉහළ යාමට නියමිතයි.
මෙම මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේදී පිටි ආශ්රිත නිෂ්පාදන මිලද ඉහළ යනු ඇති.