/ Nov 09, 2026

සුගීෂ්වරගේ විමර්ශනයකට අදාළව ගෝඨාභය පොලීසියට!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් වන විමර්ශනයකට ප්‍රකාශයක් ලබා දීමට හිටප්ය් ජනාධිපතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ.

විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ රුපියල් මිලියන 220කට අධික මුදලක් සාපරාධී ලෙස අයුතු පරිහරණය කිරීම සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාරට චෝදනා එල්ල වී ඇත. චෝදනා එල්ල වී තිබේ.

ඔහු එකවර රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගත් බවටත්, එමගින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top