/ Mar 12, 2025

රනිල් හොරෙක් කීම හෙළා දකිනවා : අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට තොණ්ඩමන්ගේ විරෝධය

JEEWAN THONDAMAN

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට සමාව ගන්නා ලෙස හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් අද (05) ඉල්ලීමක් කර ඇත.

ජාතිය බේරාගත් අයෙකුට හොරෙක් ,හිඟන්නෙක් යැයි කීම අතාර්කික ක්‍රියාවක් බව පැවසූ තොණ්ඩමන් මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළාදකිමින් කියා සිටියේ ඔහු සමාව ගත යුතු බවයි.

ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට දූෂණයට සම්බන්ධ නම් සහිත ලැයිස්තු හෙළි කරන ලෙසද හිටපු අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top