/ Mar 12, 2025

හිටපු ඇමැති මර්වින් සිල්වා රහස් පොලිස් අත්අඩංගුවට!

3 including Mervyn remanded

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (05) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී යි.

2015 වසරේ දී කිරිබත්ගොඩ කඩ කාමර බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top