/ Mar 10, 2026

අධිකරණ නියෝගය අනුව දේශබන්දු ගෙන ගිය තැන!

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

ඔහු එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

අද (19) පෙරවරුවේ අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් මාතර මාතර මහේස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top