/ Jun 25, 2025

පුංචි ඡන්දයට දින නියම වෙයි

පළාත් පාලන මැතිවරණ මැයි මස 06 වනදා පැවැත්වීමට දින නියම කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් මේ බව නිවේදනය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top