පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන සිකුරාදා (11) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එසේම තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා ආරම්භ වී මැයි 09 වැනිදා අවසන් වන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.