/ Feb 13, 2026

ඊශ්‍රායල් රැකියා ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද (27) දින සිට ජුලි මස 01 වනදා දක්වා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දෙන්නේ එය නොවැළැක්විය හැකි හේතුවක් මත එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top