/ Jul 03, 2025

බස් ගාස්තුව 0.55%කින් අඩු වේ!

ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ 0.55%ක ප්‍රමාණයකිනුයි.

2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ කොමිෂන් සභාව පවසයි.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top