/ Feb 16, 2026

අල්ලන්නත් කලින් ඉල්ලූ රාජිතගේ ඇප ඉල්ලීම විසිවෙයි

අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබා ගත හැකි පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීම මගින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බව කියන නඩුවකට අදාළව මෙසේ පූර්ව අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් හිටපු ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top