/ Sep 16, 2025

හොර ජීප් සිදුවීම : මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ්!

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහු අද (20) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

සැකකරු ඊයේ (19) මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top