/ Jul 27, 2025

“මුවා මැරූ සැරයන්”ලා ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

ගල්කිරියාගම, මකුළුගස්වැව, හීනුග්ගල රක්ෂිතයේදී මස් පිණිස ගැබ්බර මුවදෙනක් මරා දැමූ පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිව් දෙනා ලබන මස 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

දඩයම පිණිස යොදාගත් පතුරම් තුවක්කු දෙකක්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top