/ Jan 24, 2026

ගල්කිස්සේ ගැටුමකින් මරණයක්!

Police commission goes up- TRAFFIC POLICE

ගල්කිස්ස අරලිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට එල්ල කරන ලද තියුණු ආයුද ප්‍රහාරයකින් අනතුරුව එක් අයෙකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අගුලාන පෙදෙසේ පදිංචි 28 වියැති තරුණයෙකි. පෞද්ගලික ආරවුලක් නිසා සිදුවූ ගැටුමෙන් අනතුරුව මේ බරපතළ තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කර තිබේ. එහිදී එක් අයෙකු මිය ගිය බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top