/ Apr 20, 2025

මර්වින්ට කල්දේරම් බත් තවදුරටත්!

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන අප්‍රේල් මස 3 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහු පසුගිය දා පැලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ, කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ චෝදනාවකටයි. ඔහු සමග තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සඳහා අවශ්‍ය කරන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ දක්වා සොයා ගැනීමට පොලිසියට නොහැකිව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top