/ Apr 20, 2025

දේශබන්දු හොඳටම හිර වෙයි: අයථා ඉපැයීම් ගැන විමර්ශනත් කඩිනමින්!

Will Deshabandu be granted bail?

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දා අධිකරණ වරෙන්තු පිට ඔහු සැඟව සිටියදී හෝකන්දර පිහිටි ඔහුගේ එක් නිවෙසක් පරීක්ෂා කිරීමේදී විදෙස් මත්පැන් බෝතල් 1000කට වැඩි සංඛ්‍යාවක් සොයා ගැනීම කතාබහට ලක් විය. එසේ ම ඔහුගේ නමින් නොව වෙනත් අයගේ නම්වලින් විවිධ වත්කම් ඔහු උපයාගෙන ඇතැයි චෝදනාද එල්ල වී තිබේ.

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේද ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වන බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top