නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු‘ යන සිරස්තලයෙන් යුතුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
පොලිස් අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, සුරේෂ් සලේට විසකුරු ආකාරයෙන් සැලකීමට එරෙහිව සමාජයේ මතුව ඇති කතිකාවත මත ලිපිය ජනපතිවරයා වෙත යොමුකර ඇත.
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.







